Going For Jobs (Rekee Raksha Sandaha Pitathwa Yama) රැකී රක්ෂා සඳහා පිටත්ව යාම

Pluck-tea-leaves

April 17th : At 6.28 a.m. (Dress: White colour, Auspicious Direction is North)

It is advisable to set out on employment at 06.28 a.m. on Monday 17th April, after a meal of milk-rice mixed with dee-kiri and ghee and a sweet.

අප්‍රේල් මස 17 වැනි සඳුදා පූර්ව භාග 6.28 ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී, දිකිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව පිටත්ව යාම මැනවි.