Bathing for the Old Year (Parana Aurudhdha Sandaha Snanaya) පරණ අවුරුද්ද සඳහා ස්නානය

Bathing-auspicious-time

12th April: It is advisable to bath on Wednesday 12th April using concoction mixture with the juice of Kohmba (margosa) leaves and spend the time engaging in religious activities.

අප්‍රේල් මස 12 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි වාසය මැනවි.